
මිහින්තලේ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට
ගැනීමෙන් අනතුරුව පොලිසිය පැවසුයේ සිසුන් 25 දෙනෙකුට වරෙන්තු නිකුත් කර ඇති බවයි.
පොලිසිය පැවසු පරිදි අත්අඩංගුවට පත් සිසු ක්‍රියාකාරීන් සිව්දෙනාගෙන් එක් අයෙකුට
වරෙන්තු නිකුත් කර නොමැති බැවින්, ඔහුගෙන් කට උත්තරයක් ලබාගෙන නිදහස් කළ අතර සභාපති
සහෝදරයා සහ සිසු ක්‍රියාකාරීන් දෙදෙනා හෙට දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීම සිදු කරන බව පොලිසිය පැවසීය.
නමුත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් විසඳිම වෙනුවට
ආණ්ඩුව, අධිකරණය හා පොලිසිය යොදා ගැනීම විලාසිතාවක්ව ඇති බවක් පෙනී යන අතර අප එය
තරයේ හෙළා දකින්නෙමු!
0 comments:
Post a Comment