Home » » සම සෞඛ්‍ය සහයට රජරට සිසුන් එක් වේ

සම සෞඛ්‍ය සහයට රජරට සිසුන් එක් වේ

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, May 14, 2014 | 3:05 PM

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර තුනකට කප්පාදු කිරීමට එරෙහිව සම සෞඛ්‍ය සිසුන් මේ වන විට සත්‍යග්‍රහ 4ක් ක්‍රියාත්මක කරයි. කොළඹ කොටුවේ පිහිටි සත්‍යග්‍රහයට අදට(14) දින 50 ක් සම්පුර්න වේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යටතේ මෙම අරගලය ක්‍රියාත්මක වන අතර සත්‍යග්‍රහයේ නිරත සම සෞඛ්‍ය සිසු සටනට සහය දැක්වීමක් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් ද අද(14) දින කොළඹ කොටුවේ සත්‍යග්‍රහය සඳහා සහභාගී විය. පන්ති තහනම් 27 ක් ඉවත් කිරීම ඇතුළු ඉල්ලී නවයක් මුල් කරගනිමින් රජරට සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට ද අදට දින 156කි.


Share this article :

0 comments:

Post a Comment