මෙම සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට අවසර ලබා දීම උපකුලපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය පැවැත්වුනේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට එළිමහන් භූමියේදීය. වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාගේ දේශනය ශිෂ්‍ය මධ්‍යස්ථානය තුල දී සිදු කිරීමට තීරණය කලද ඊටද විශ්වවිද්‍යාල පරිපාලනය අවසර ලබා දුන්නේ නැත. වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
"මැයි 1 ඇයි?" සම්මන්ත්‍රණය
Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Tuesday, May 6, 2014 | 7:33 AM
මෙම සම්මන්ත්‍රණය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට අවසර ලබා දීම උපකුලපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය පැවැත්වුනේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට එළිමහන් භූමියේදීය. වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාගේ දේශනය ශිෂ්‍ය මධ්‍යස්ථානය තුල දී සිදු කිරීමට තීරණය කලද ඊටද විශ්වවිද්‍යාල පරිපාලනය අවසර ලබා දුන්නේ නැත. වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
Related Articles
If you enjoyed this article just click here, or subscribe to receive more great content just like it.
0 comments:
Post a Comment