Home » » අසාධාරණ පන්ති තහනම පිලිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්...

අසාධාරණ පන්ති තහනම පිලිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්...

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Saturday, August 31, 2013 | 12:46 AM

බොරු චෝදනා නගමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසු නායකයින් 8 දෙනාට ලබා දී ඇති පන්ති තහනම සම්බන්ධයෙන් අදාල සිසුන් නායකයින් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සලය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළහ. HRC/AP/454/2013(I) අංකය යටතේ දම ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තර කරුවන් ලෙස ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නම් කර ඇත.




Share this article :

0 comments:

Post a Comment