Home »
පුවත්
» CHOGM සඳහා සරසවි වැසීමට එරෙහිව රජරට සිසුන් වීදි බසිති...
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය
මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන කාල සීමාව තුල විශ්වවිද්‍යාල පද්ධතිය
වසා දැමීමට එරෙහිව රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් අද (06) එම විශ්වවිද්‍යාලය
ඉදිරිපිට දී පැවැත්විණ. මෙසේ CHOGM සඳහා විශ්වවිද්‍යාල වසා
දැමීමේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැත. ප්‍රධානතම හේතුව වනුයේ මේම සමුළුවට
සමගාමීව විවෘත කිරීමට සැරසෙන "අධ්‍යාපන වෙළඳ කලාප" ආරම්භ කිරීමට එරෙහිව
විශ්වවිද්‍යාල සිසුන් කරනු ලබන විරෝධතා මැඩ පැවැත්වීමයි. ඒ අනුව යටත් වීමේ
අහිමානය සමරමින් පාලකයන් සතුටු කිරීමට මෙලෙස ජාතික විශ්වවිද්‍යාල පද්ධතියද
පාසල් පද්ධතිය ද වසා දමමින් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය වැනසීමට ආණ්ඩුව
කරනු ලබන මෙම ක්‍රියාව අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු!
පින්තුර මෙතනින්.
0 comments:
Post a Comment