
අධ්‍යාපනය විකිණීමට ගෙන එන මෙම වෙළඳ කලාප 6 න් පළමු කලාපයයට අද(16) මුල්ගල තැබීමට ආණ්ඩුව කටයුතු සුදානම් කර තිබිණ. විශ්වවිද්‍යාල පද්ධතිය වසා දැමුනේද ඊට එරෙහිව නැගෙන විරෝධතා මර්දනය කිරීමේ අරමුණිනි. නමුත් අද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අනුරාධපුර නගරයට එක වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධතාවක නිරත වූ අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහාඅත් පත්‍රිකා බෙදා දීමක්ද මෙහිදී සිදු කෙරිණ.
0 comments:
Post a Comment