ඒ අනුව ඉදිරි ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සිසුන් තීරණය කර ඇති මොහොතක ඒ වෙනුවෙන් සමාජයේ සටන් කරන අනෙකුත් බලවේග වල සහය ලබා ගැනීම උදෙසා වූ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්විණ.
මේ සඳහා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නියෝජිතයින්, අධ්‍යාපන ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය හා තැපැල් ක්ෂේත්‍රය නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයින් හා නියෝජිතයින් හා ස්වාමීන්වහසේලා මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස රජරට විශ්වවිද්‍යාලයේ රගලය වෙනුවෙන් සහය දැක්වීමට එම වෘත්තීය සමිති නියෝජිතයින් කැමැත්ත පල කල අතර, එළඹෙන 28 වන දින ඔවුන් සත්‍යග්‍රහය සඳහා සම්බන්ධවීමටද තීරණය කෙරිණ.
0 comments:
Post a Comment