Home » » කුමන්ත්‍රණ නවතනු,මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!

කුමන්ත්‍රණ නවතනු,මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!

Written By මහා ශිෂ්‍ය සංගමය - රජරට විශ්වවිද්‍යාලය on Wednesday, October 28, 2015 | 2:39 AM
























කුමන්ත්‍රණ නවතනු,මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
උපාධි කඩ එපා,සරසවි බඳවා ගැනීම් ඉහල දමනු!
විශ්වවිද්‍යාල තුල පාඨමාලා මුදලට විකිණීම නවතනු!

යන සටන් පාඨ මුලික කරගනිමින් රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (2015-10-27) විරෝධතා පා ගමනක නිරත විය.රජරට විශ්වවිද්‍යාලයිය කෘෂිකර්ම පීඨයෙන් ආරම්භ කල පා ගමන අනුරාධපුර නගරය දක්වා ක්‍රියාත්මක වූ අතර අනුරාධපුර නගරයේදී සිසුන්උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.




Share this article :

0 comments:

Post a Comment